Rechargable Mini Portable Bottle Juice Blender

LKR 2,000.00 Original price was: LKR 2,000.00.LKR 1,000.00Current price is: LKR 1,000.00.
In Stock
Other people want this. 86 people have this in their carts right now.
Portable Juice Blender. ඕන තැනක ඕනම වෙලාවක විදුලිය නොමැතිව Fruit Juice එකක් හදාගන්න.
ගෙදරදී, office එකේදී මෙන්ම,ජිම් යන, travel කරන, කෑම්පින් යන ඔයාට යන යන තැන ගෙනියලා, අවශ්ය ඕනම පානයක් ඉතා පහසුවෙන් සකසා ගන්න.
 
  • තල 6ක් සහිත වේ.
  • ධාරිතාවය -420ml
  • පහසුවෙන් හැසිරවිය හැකිය.
  • පරිසර හිතකාමී වේ.
  • USB මගින් නැවත නැවත charge කළ හැකිවේ.
  • පාට – දම්, රෝස, කොල
භාණ්ඩය ලැබුණු පසු මුදල් ලබාදිය හැකිවේ. (Cash on Delivery available)
 
👉Discounted Price 1000/-

Reviews

There are no reviews yet.

Be the first to review “Rechargable Mini Portable Bottle Juice Blender”

Your email address will not be published. Required fields are marked *

Chat with us